අහම්බෙන් නුබ හමුවෙලා – තෙවෙනි දිග හැරුම

හායි… ඇයි සර්. හෙට ඒ වෙලාවට එන එක සර් ට කරදරයක් ද?

බලාගෙන හිටපු විදිහේ පණිවිඩයක් නොවුනත් කෙල්ල මැසේජ් එකට රිප්ලයි කරලා තිබුනා..
මොනවම හරි අහන්න ඕනා කියලා හිත කියන නිසාම දෙයක් අහන්න හැදුවා උනත් එකපාර දැකපු ගමන් කෙල්ලෙක්ගෙන් එහෙම අහන එක ඒ තරම් හොද දෙයක් නෙමේද කියලාත් නොහිතුනාම නෙමේ.

ඒත් හිත කියන්නෙම අහන්න කියලා..

සේපාලි… ඔයාට අයිතිකාරයෙක් ඉන්නවාද?

ඔව් සර්..

කවුද ඒ… මොනවා කරන කෙනෙක් ද?
ඒ ප්රශ්නෙට උත්තර දෙන්න ගොඩාක් වෙලා යනවද නැතිනම් මට ඉවසිල්ලක් නැති කමද කියලා තේරුනේ නැති උනත් විනාඩි පහට කාමරේ තිබ්බ ඔරලෝසුව දිහා 50 පාරකටත් වඩා වැඩියෙන් බැලුවා කියන එක නම් ෂුවර්.

කෙල්ලගෙන් උත්තරයක් නෑ.. මම වැරදි දෙයක් ඇහුවාද මන්දා.. හිත හිතා ඉන්නකොට කුසුමා ආන්ටිත් ඇවිත්.

සුදු බේබි…. මේ අලිගැටපේර එක.

ඉතිරිය කියවන්න එන්න ප්‍රොෆයිල් එකට


bukiya.lk එකට එන්න අලුත් යාළුවො එක්ක චැට් කරන්න වගේම තවත් කතා කියවන්න


පෙර කොටස්

    facebook මගින් කමෙන්ට් කරන්න

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *