අමන්ද්‍යා… දොළොස්වෙනි දිග හැරුම.

සේයතට මං කතා කරා වැරදි වෙන්නත් පුළුවන් උනාට වෙන මට කරන්න දෙයක් තිබුන්නෑ. මේ මළ ඉලව් හීනයක් හින්දා මං කැප කරපන්කෝ මගේ මුළු ජීවිතේම. පිස්සු හැදෙයි සඳ බොඳවෙයි. මල සමයන්. 

” අමන්ද්‍යා “

” ඇයි ?”

” ඔහොම ඉන්නවා “

” මේ මොන විකාරයක් ද අප්පා “

” මොකක්ද විකාරේ ?”

” ආ ඒක තමා මාත් ඇහුව්වේ?”

” අමන්ද්‍යා මාව සෙල්ලමකට ගත්තාද ?”

” මං දෙකේ පන්තියේ පොඩි එකෙක් ඈ සෙල්ලම් කරන්න “

” කියනවා මට අකමැති මොකෝ “

” කොල්ලොන්ට කැමති එකෙක් හොයගන්නකෝ අප්පා “

” උඹනේ හිතන් ඉන්නේ උඹ කොල්ලෙක් කියලා. ඒ උනාට මං පස්සෙන් යන්නේ කෙල්ලෙක්ගෙන්. ඒකිට මොනාද පෑගිලා ඒකි හිතන් ඉන්නේ ඒකී කොල්ලෙක් කියලා “

” සේයත “

” ඔව් සේයත තමා , මොකද ?”

ඉතිරිය පහල දීලා තියනවා ලින්ක් වලින් කියවන්න

එකවුන්ට් එකක් නැතිව දොලොස්වෙනි කොටස  කියවන්න පුළුවන් මෙතන click කරන්න : ලංකාවේ අලුත්ම සමාජ ජාලා වෙබ් අඩවියේ සාමාජිකයේජ් වෙන්න නම් පහල  විදිහට එකවුන්ට් එකක් හදාගන්නම වෙනවා (කමෙන්ට් වල  ස්ක්‍රීන් ෂොට් දාලා තියනවා ඕනේ නම් ) 

අමන්ද්‍යා පලවෙනි කොටස  

අමන්ද්‍යා දෙවෙනි කොටස

අමන්ද්‍යා තෙවෙනි කොටස

අමන්ද්‍යා සිව්වෙනි කොටස

අමන්ද්‍යා පස්වෙනි කොටස

අමන්ද්‍යා හයවෙනි කොටස

අමන්ද්‍යා හත්වෙනි කොටස

අමන්ද්‍යා අටවෙනි කොටස

අමන්ද්‍යා නවවෙනි කොටස

අමන්ද්‍යා දසවෙනි කොටස

අමන්ද්‍යා එකලොස්වෙනි කොටස

කතාව කියවන්න වගේම , යාළුවො හදාගන්න , ෆොටෝ අප්ලෝඩ් කරන්න , චැට් කරන්න , තවත් ගොඩක් දේවල් කරන්න මෙතනට ඇවිත් එකවුන්ට් එකක් හදාගන්න පහල තියන විදිහට.

ඇන්ඩොයිඩ් දුරකථන තියන අය මුලින්ම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරලා.. (1.6MB ක පොඩි ෆයිල් එකක් හොදේ ) ඇපල් දුරකථන පාවිච්චි කරන අය බ්‍රවිසර් එකෙන් මෙතනට ඇවිත් පහල විදිහට කරන්න. 

ලංකාවේ අලුත්ම සමාජජාලා වෙබ් අඩවිය එක්ක එකතු වෙන වගේම එකතු වෙන්න බලාන ඉන්න හැමෝටම සරලවම කොහොමද එකතු වෙන්නේ කියන එක පැහැදිලි කරන්න ඕනා කියලා හිතුනා. මොකද දවසට එන මැසේජ් ගාන වැඩි නිසා..

* ඇන්ඩොයිඩ් දුරකතනයක් නම් මුලින්ම bukiya.lk කියලා playstore එකෙන් ඇප් එක ඩවුන්ලොඩ් කරගෙන ඉන්න (1.6MB පොඩි ෆයිල් එකක්)

* ඇන්ඩොයිඩ් නෙමේනම් පහල පියවර ඉන්ටනෙට් යන්න පුලුවන් බ්‍ර්ව්සර් එකකින් කරන්න

මුලින්ම උඩ කෙලවරේ තියනවා sign up කියලා එකක්. ඒක click කරන්න

එතකොට පොඩි විස්තර ටිකක් අහන්න window එකක් ඔපන් වෙයි.

User name: මේකට කැමති එකක් දෙන්න ඉන්ග්‍රිසියෙන්. අකුරු 5 කට වැඩි. වචන දෙකක් දෙන්න ඕනා නම් ස්පේස් නොතියා _ පාවිච්චි කරන්න. ඔයා දෙන එක කලින් අරන් නැතිනම් කවුරුවත් ඔයාට ඒක ගන්න පුලුවන් වෙයි. එහෙම නැති උනොත් උදා: සමන් නම් නම
Saman123, saman_123 ඔය වගේ ඕන විදිහට දෙන්න

email: මේකට ඔයාලාගෙ කැමති ඊමේල් එකක් දෙන්න පුලුවන් හැබැයි ඔයාලාට එකට ලොග් වෙන්න පුලුවන් වෙන්න ඕනා. මොකද එකට තමයි කන්ෆර්ම් කරන්න මේල් එක එන්නේ.(www කියන එක මේල් එකට දාන්න එපා.)

පාස්වර්ඩ් එකට කැමති පාස්වර්ඩ් එකක් දීලා. කන්ෆර්ම් පාස්වර්ඩ් එකටත් එකම දෙන්න.

ඊට පහල එකෙන් පිරිමි , ගැහැණු කියන ගැලපෙන එක තෝරලා let’s Go කියන එක සිලෙක්ට් කරන්න..
දැන් එකවුන්ට් එක හදන එකෙන් සැහෙන වැඩ කොටසක් ඉවරයි.
විනාඩි දෙක තුනක් ඇතුලට bukiya කියලා මේල් එකක් ඒවි කලින් දුන්න ඊමෙල් එකට. එකේ confirm කියලා එකක් ඇති. එක click කරන්න.. දැන් එකවුන්ට් එක හදලා ඉවරයි.
ලොග් වෙලා ෆේස්බුක් එකේ වගේම කැමති දේවල් කරන්න පුළුවන් අපේම තැනක..
අපි මෙතන ඊමේල් එකට වඩා දෙයක් ගන්නේ නැති නිසා දත්ත ගැන බයවෙන්න දෙයකුත් නෑ. යාලුවොත් එක්කගෙන එන්න. අඩු දත්ත ප්‍රමාණයක් යන නිසා වාසි වෙයි..

දැන් එකට ලොග් වෙලා ruwa කියලා සර්ච් කරන්න.. එතකොට අපේ පේජ් එක හොයාගන්න පුළුවන්. කලින් වගේම ලයික් , කමෙන්ට් ශෙයා හැමදෙයක්ම මෙතන කරන්න පුළුවන්. 

මොනවා හරි ප්‍රශ්නයක් තියනවනම් වෙබ් පොස්ට් එකේ කමෙන්ට් එකක් දාන්න නැතිනම් bukiya.lk/devaka කියන මගේ ප්‍රොෆයිල් එකෙන් හරි ටික දවසක් යනකන් ෆෙස්බුකියේ මගේ profile එකට මැසේජ් එකක් දාලා අහන්න. 

හැමදාම අපිත් එක්ක ඉන්න අයට අලුත් දෙයක් දෙන්න අපි හැමවෙලේම උත්සහ කරනවා.. 

ස්තුතියි

facebook මගින් කමෙන්ට් කරන්න