ඔබ දුටු ඒ මුල්දිනේ

රොෂානා වට් හැපන්ඩ් , ඔයාට අමාරුද ?
නෝ නෝ මිශූ ඉට්ස් ඕකේ පොඩ්ඩක් ඔලුව කැරකෙනවා වොමිට් උනා උදේ ටිකක් මේක අඩුවෙයි…
හේ.. ආ යූ මෑඩ් යං ඩොක්ට ගාවට ලෑස්තිවෙන්න මං කැබ් එකකට කෝල් කරන්නම් හරි අප් කමෝන් …
හ්ම්ම් ඕකේ වෙයිට්..
රොෂානා ආයූ රෙඩී
අන්න කැබ් එක ආවා
යමු මිශූ හරි…
………….
ඩොක්ට මොකද කිව්වෙ රොෂානා ,
අනේ මංදා චෙකප් එක කළා ඉන්න කිව්වා පොඩ්ඩක් අ අ අන්න එනවා ඩොක්ට
මිසිස් රොෂානා මයි කන්ග්‍රැජ්‍යුලේශන්ස් ඔයා ප්‍රෙග්නට් දැං ඉතිං මේ මං ලියලාදෙන විටමින්ස් ඔන් ටයිම් ගන්න..
ඩො ඩො ඩො ක් ට ර් ආ යූ ශුවර් ..
හෙ හෙ ඇයි රොෂානා මිස්ගෙ යාලුවා බයවෙලා
නැ නැ ඩොක්ට අයි කාන්ට් බිලීව්ඩ් ,ඒකයි මට එකපාර හිතාගන්න බැරිවුනා තෑන්ක්ස් ඩොක්ට අපි යන්නම්…

රොෂානා මොකද්ද මේ කරගත්තෙ බං මං මං දන්න තරමින් උඹ සීරියස්ලි ලව් කලේ නෑ. කොහොමද කවදද මේක වුනේ..
අ අ අනේ මිශූ අයිම් සොරි මට ඔයාට මේක කියන්න බැරිවුනා.
හරි බබා දැං ඔයා අඩන්නැතිව මට වෙච්චි දේ කියන්න කව්ද මේ දරුවගෙ තාත්තා.?
අයි ඩෝන්ට් නෝ මිශූ.
වට් ආ යූ ක්රේසි ? මොකද්ද උඹ මේ කියන්නෙ
………………
රොෂානා ,,, පුංචි කාලෙදිම අම්මයි තාත්තයි ඩිවෝස්වෙලා රටවල් 2කට ගියා එදා ඉදලා රොෂානා ලංකාවෙ කොන්වන්ට් එකක හැදුනෙ , අම්මයි තාත්තයි වෙන්වුනත් ඕනෙ තරමට දුවට සල්ලි එවන්න අමතක කලේ නෑ.ඒ නිසාම තමන්ට ඕනෙ තාලෙට හැදෙන්න පුලුවන්කම තිබ්බා.එහෙම කියලා රොෂානා කවදාවත් නරක දේ කළේ නෑ පොඩි කාලෙ ඉදලම කෙල්ල ආස කලේ ඩාන්සින් ඒ නිසාම ස්කූල් එකෙන් අවුට් වෙලා කොළඹ ප්‍රධාන පෙලේ හෝටලේක බැලේ ඩාන්සර් කෙනෙක් විදියට රැකියාවට ගියා.ලස්සන වගේම දක්ශතාවය නිසාම රොශානා හෝටලේ හැමෝගෙම හිත දිනාගත්තා ,කෙල්ලට මිශූව එහෙම නැත්නම් මිශෙල්ව මුනගැහෙන්නෙත් මෙහෙදි …රොෂානගෙ ලස්සනට වහවැටුන ගොඩක් අය ආදරේ ඉල්ලන් පස්සෙන් ආවත් කෙල්ල කවදාවත්ම කාටවත් ආදරේ නොකලෙ ආදරය කියන දේ අම්මගේ තාත්තගෙ අත්දැකීම් එක්ක එපාවෙලා උන්න නිසයි.

…………
මිශූ…ඔයා තරහද මාත් එක්ක
අනේ නෑ බබා ඒත් මට මේක හිතාගන්න බෑ අපි මොකද දැං කරන්නෙ. මට කියන්න කොහොමද මේක වුනේ කියලා ප්ලීස්.තව දෙයක් අදම ඔයා හොටෙල් එකෙන් අයින් වෙන්න ඕනෙ ඔයාටත් මටත් කව්රුත් නෑ මෙහෙ ඔයා තීරණයක් ගන්න රොෂානා අපි යං දරුවගෙ තාත්ත ගාවට මට ඇත්ත කියන්න ප්ලීස් ඩාලිං ,ඉස්සෙල්ලාම ඔයා රිලැක්ස්වෙලා ඉන්න .

මිශූ මං කියන්නම් ඔක්කොම මට ඔයාට හංගන්න දෙයක් නෑ..

ඔයාට මතකද මිශූ එද අර බැලේ ඩාන්ස් කම්පෙටිෂන් එක
ඔව් අර ග්රෑන්ඩ් ඔරියන්ටල් එකෙ තිව්වෙ..
හ්ම් එදා මෙහෙන් කම්පෙටිෂන් එකට ගියේ මං විතරයි..ඒකට ගොඩාක් කට්ටිය ඇවිත් හිටියා ඇත්තටම මට එදා හරිම ටයර්ඩ් මං වොශ්රූම් ගිහිං එද්දි කලබලේට කව්ද මගේ ඇගේ හැප්පූනා
………….
අ අ අයි ඈම් වෙරි සොරි මිස්,
ඕ ඉට්ස් ඕකේ.
මිස් අද ඩාන්ස් කළා ලස්සනයි ඇත්තටම ඔයා වින් කරයි.
ඕහ් තෑන්ක්ස්..ඔයා එතකොට??
ආ මං මෙහෙ චෙෆ් ට්‍රේනිං එකකට ආවෙ අදින් ඉවරයි හෙට උදේම යනවා…
ම්ම්ම් ඕකේ නයිස් ටු මීට් යූ..

එයාට අතට අත දෙනකොට කවදාවත්ම පිරිමියෙක්ගෙන් ලැබුනෙ නැති උනුහුමක් මට දැනුනා ඒ හිනාව ඒ කතාව එක පාරටම මට ගෙනාවෙ හුරුපුරුදු බවක් මං දන්නෑ ඇත්තටම ඇයි එහෙම වුනේ කියලා..

මිස් අද මේ හොටෙල් එකේ ඉන්නවද?
ඔව් අද මෙහේ බුක් කළා හෙට උදේ මාත් යන්නෙ
එහෙනම් මිස් අකමැති නැත්නම් අපි මොනවහරි බොමුද?
ඕකේ ශුවර්
ම්ම්ම් මොනවද බොන්නෙ වොඩ්කා..
හෙහෙ ඕකේ
තෑන්ක්ස්..
ම්ම් දැං කියන්න ඔයා මිස්??
මම රොෂානා
යූ ආ මිස්ට??
මම ක්‍රිශ් ..

මෙහෙම ගියපු කතා බහ ඉවරවෙද්දි පාන්දර එක විතරවුනා. අපි අපිව දන්නෙ නෑ නොදන්නෙත් නෑ ඒත් එයාටත් මටත් අපේ විස්තර අහගන්න උවමනාවක්වත් තිබ්බෙ නෑ..

ඕකේ බේබි දැං ඔයාට ඇති කෝ ඔයාගෙ රූම් එක මං ගිහිං දාන්නම් ,
රූම් නම්බර් 27,
ඕ මයි ගෝඩ් මං 28 යමු යමු
එහෙනම් දැන් නිදාගන්න බායි,
ක්‍රිශ්..වේයිට්
වයි?
පීලීස් ටිකක් ඉන්න.
ඕකේ බට් ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ්
නෝ කම් හියර්,,

එදා මං දන්නෑ ඇයි මං මෙච්චර නන්නාදුනන කෙනෙක්ට මගෙ රූම් එකට එන්න කිව්වෙ කියලා. එදා එයා මගෙ ඔලුව අතගෑවා මට නින්ද යනකම් ඒත් මට මගෙ හැගීම් පාලනය කරගන්න බැරිවුනා කවදාවත් කාගෙවත් ආදරයක් නොලැබිච්ච මට ඒ ආදරේ ලඟ ලෝබකමක් දැනුනා.. එදා වෙන්න ඕන හැමදේම වුනා ඒ මගෙ කැමැත්තට

බබී ලව් යූ සෝ මච්
කවදාවත් ඔයා දාලා යන්නෑ. මට පුදුමයි ඔයා වගේ ගර්ල් කෙනෙක් හැමදේම මට දුන්නෙ ප්‍රොමිස් මං ඔයා මැරි කරනවා හෙට ගිහිං ඔක්කොම ඇරේන්ජ් කරනවා.
තෑන්ක්ස් ක්‍රිශ් ලව් යූ ටූ…

මේ මගෙ කාර්ඩ් එක මට කෝල් කරන්න බබී වේයිටින් ෆෝ යූ ටේක් කෙයා.

එදා උදේම එයා පිටත්වුනා, මාව කැබ් එකකින් මෙහෙට එවලා
…………..
ඊටපස්සෙ මොකදවුනේ රොෂානා.
මං එදා ගොඩාක් ආසාවෙන් ආවෙ මිශූ මං එද්දි ඔයා එදා සිංගප්පුර් ගිහිං මතකද හොටෙල් ට්‍රේනිං එකට. මං ඇවිත් ක්‍රිශ්ට කෝල් කරන්න බලද්දි එයාගෙ විසිටිං කාඩ් එක නෑ මං පිස්සියෙක් වගේ හැමතැන -ම හෙව්වා.මං හිතන්නෙ ඒක මං කැබ් එකට පේ කරනකොට පර්ස් එකෙන් වැටිලා මං කැබ් එක හොයන් ගියා ඒත් මට ලැබුනෙ නෑ මං ක්‍රිශ්ගෙ ඩීටේල්ස් හොයන්න හොටෙල් එකට ගියා ඒත් මං කිව්ව විස්තර මදි .. මං දන්නවා එයා මං කෝල් කරනකම් බලන් හිටියා කියලා. ඒත් මං ඉන්න තැනක් එයා දන්නෑ.
……….
ඕහ් මයිගෝඩ් රොෂානා ඔයා පොඩි එක්කෙනෙක්ද මට පුදුමයි අදකාලෙ කරන්න බැරි දෙයක් නෑ අපි ක්‍රිශ්ව හොයමු.
වැඩක් නෑ මිශූ පුලුවන් හැමවිදියටම මං හෙව්වා ඒත් එයා නෑ.දැං මාස 4ක් එයා මාව බලං ඉදලා රට යන්න ඇති මට මතකයි එයා යූකේ යනවා කිව්වා ඔක්කොම සෙට්ල් කරලා.

කමක්නෑ රොෂානා අපි තව හොයමු.දැං අඬන්නෙපා ඔයාගෙ තත්වෙට හොඳ නෑ.
මිශූ
මට දැං මේ දරූවා හදාගන්න ඕන.හෙල්ප් මී
ඔව් අපි පැටියා හදමු. අද ඉදන් ඔයා නවතින්න.ඔයාගෙ මමී ඩැඩී තවම ඔයා ගැන බලනවා ඔයාට මං ඉන්නවා බයවෙන්නෙපා…

…………
ක්‍රිශ් මොකද මේ පිස්සෙක් වගේ හැසිරෙන්නෙ?
නෑ මචං මට ඒ කෙල්ල කෝල් කලේ නැත්තෙ ඇයි මං කොච්චර හෙව්වද,
දැං මාස 6ක් වුනා උඹ දැං හිතපං උඹගැන..
ඇයි මචං මට එහෙම වුනේ එයා මට ඇයි කතා නොකලෙ.. මං වැරදිකාරයෙක් වෙයි මචං

පිස්සුද බං උඹ වරදක් කලේ නෑ ඒකි කෝල් කලේ නෑ උඹ කොච්චර හෙව්වද අනික උඹලා දෙන්නා නම් දෙක විතරයි දන්නෙ මොකද්ද මේක .. දැංවත් කැමතිවෙයං සාරාට ඒකී ආදරෙයී උඹට…

…………
මිශූ මං යනවා බබා එක්ක පොඩ්ඩක් පාර්ක් එකට ..
ඕකේ ටේක්කෙයා රොෂෙල්..

ඕ මයි ගෝඩ් ක්‍රිශ් , ඔව් එයා තමයි ඒ …
………..
ඔව් මට ක්‍රිශ්ව හම්බුනා අවුරුදු 2කට පස්සෙ ..ඒත් එයා හිටියෙ එයාගෙ වයිෆ් එක්ක . එයා මං ගාවට එද්දි මං මගෙ පුතූ පැටියවත් අරන් දුවගෙන ආවා.. එයා එයාගෙ ලෝකෙ විනාශ කරගන්නවට මං කැමති නෑ. එයා මං ගැන මොනවා හිතුවත් කමක් නෑ. මං මගෙ පුතූ පැටිය හදාගෙන මෙහෙමම ජීවත් වෙනවා…

ලිව්වෙ=අමා (අම්රි පෙරේරා)


ලියපු තවත් කතා

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *