නොවැටී දිරි ලැබ

ෆෙස්බුකියේ නැති තවත් ඔප්ෂන් එකක් හැමෝටම  අත්විදින්න පුළුවන් බුකිය පැත්තේ ආවොත් . සාමාන්යෙන් අපි පොස්ට් එකක අකුරු ලොකු කරන්න පාට කරන්න වෙබ් එකක් බ්ලොග් එකක්ම ඔනානෙ. ඔන්න අද ඉදන් බුකියේ සාමාජිකයෝ හැම කෙනෙක්ටම පුළුවන් ආර්ටිකල් ලියන්න. තමන්ට කැමති විදිහකට. හැබැයි එකට bukiya.lk එකේ මෙම්බර් කෙනෙක් වෙන්න ඕනා. තාම යාළුවො නැති නිසා කම්මැලි වගේ හිතෙනවද දන්නේ නැ. එත් අපි  එතන නතර වෙලා අනිත් අයව එක්කගෙන එන එකනේ කරන්න වෙන්නේ..  කොහොමද එකවුන්ට් එක හදාගන්නේ කියන එක මෙතන ක්ලික් කරලා බලන්න… කතා කියවන්න එන්න ඒ පැත්තේ….

වරුණි…. මොකද ළමයෝ වෙලා තියෙන්නේ..

මම කිවා නේද මට කතා කරන්න එපා කියලා…
මට තමුන් එක්ක සම්බන්දයක් තියාගන්න ඕනා කමක් නෑ..

මොකක්ද පැතුම් ඔයාට වෙලා තියෙන්නේ..
අවුරුදු දෙකක් තිස්සේ …. අපි ආදරේ කලේ මේ කතාව අහන්නද?

පරණ දේවල් වැඩක් නෑ… වරුණි… මට තමුන්ගෙන් ඇති වැඩක් නෑ.. තමුසේ වගේ දුප්පත් කෙල්ලක් එක්ක මට ජිවිතේ හැමදාම ඉන්න ගියොත් වෙන්නේ මම හොයන හැම සතේම වියදම් කර කර ඉන්න…

ඇයි පැතුම් ඔහොම කියන්නේ.. මම මොනවද ඔයාට වියදම් කරන්න කියලා තියෙන්නේ මම වෙනුවෙන්..
මම පුළුවන් තරම් ඔයාට උදව් කළා මිසක්..

ඒවා වැඩක් නෑ වරුණි… ඔයාට වඩා මට කොහොමත් සවනි මැච් වෙනවා. සල්ලි වලින් අඩුවකුත් නෑ..
ඒ නිසා ආයේ ආයේ කරදර කරලා වදයක් වෙන්න එපා..

———————–
දුව මොකද දැන් අර ළමයා කියන්නේ..

ගෙවල් වලට කියන්න කියලා එන්න කියලාත් දැන් මාස දෙකක් විතර වෙන්න ආවනේ…

මම දුප්පත් වැඩියිලු අම්මා.

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *