නුඹ රැජිනකි මට සැමදා

ෆෙස්බුකියේ නැති තවත් ඔප්ෂන් එකක් හැමෝටම  අත්විදින්න පුළුවන් බුකිය පැත්තේ ආවොත් . සාමාන්යෙන් අපි පොස්ට් එකක අකුරු ලොකු කරන්න පාට කරන්න වෙබ් එකක් බ්ලොග් එකක්ම ඔනානෙ. ඔන්න අද ඉදන් බුකියේ සාමාජිකයෝ හැම කෙනෙක්ටම පුළුවන් ආර්ටිකල් ලියන්න. තමන්ට කැමති විදිහකට. හැබැයි එකට bukiya.lk එකේ මෙම්බර් කෙනෙක් වෙන්න ඕනා. තාම යාළුවො නැති නිසා කම්මැලි වගේ හිතෙනවද දන්නේ නැ. එත් අපි  එතන නතර වෙලා අනිත් අයව එක්කගෙන එන එකනේ කරන්න වෙන්නේ..  කොහොමද එකවුන්ට් එක හදාගන්නේ කියන එක මෙතන ක්ලික් කරලා බලන්න… කතා කියවන්න එන්න ඒ පැත්තේ….

නැගිටිනවා ළමයෝ……
මොකද අක්කා…
වෙලාව බලනවා කියාද කියලා….
කියද වෙලාව…
7.45යි…
මොකක්…. 
අක්කා මම කිවා නේද අද මට ඉන්ටවිව් එකක් තියනවා කලින් ඇහැරවන්න කියලා
දැන් හොදටම පරක්කුයි…
නැගිටිනවා ඉතින් තවත් පරක්කු වෙන්නේ නැතිව…
තේ එකක් ඉක්මනට හදන්නකෝ.. අක්කා… 
මම ඊයේ මදින්න කියලා තියපු ඇදුම මැද්දා නේද?
මේ බලහන්කො…. මම නිකන් වැඩ කාරයා වගේ වෙලානේ මුට…
අනේ ඉතින් ඔයා මගේ සුදු අක්කානේ… 
මම ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නම්…
අක්කා…. 
මොකද ඒ ගමන..
මේ ඔරලෝසුවේ වෙලාව යන්නේ නැතිව නතර උනාද?
බැහැනේ එක වෙන්නත් බෑ මේ තත්පර කටුව හෙලවෙන්නේ…
මේකේ වෙලාව 6.30 නේ..
ඔව් ඉතින් වෙලාව 6.30 යි තමා..

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *