අරමුණ කරා

යාළුවො හදාගන්න , ෆේස්බුක් වල නැති ගොඩක් දේවල් එක්ක ලංකාවේ අපිටම සෙට් වෙන අපේම සමාජ ජාලා වෙබ් අඩවියක් එක්ක සෙට් වෙන්න, යාළුවො එක්ක චැට් කරන්න , මේ වගේ බ්ලොග් ලිපි ලියන්න. එකතු වෙන්න මෙතන click කරලා

විහඟි……..
මොකද බන් නිමාලි…..

අන්න…
අර හිගන්නා එනවා…
කවුද බන්…

කවුද ඉදන්…..
නිලන්ත තමා…

අදත් අර ටි එකමද බන්…
ඔව් බන්…
අනේ මන්දා දැන් සති 10ක්
විතර හැමදාම එකම ඇදගෙන එන්නේ බන්…

එකටත් එක්ක අර අනිත් උන්..
දවසෙන් දවස එක එක ඇදුම්….

සිරාවටම බන්…..
ඕකට නම් මොනවා හරි දෙයක් කරන්න ඕනා…

කියපන් විහගි මොනවද කරන්නේ…

නිලන්ත……..

ඇයි විහගි…

ඇත්තටම තමුන්ට මොනවද වෙලා තියෙන්නේ.. හැමදාම එකම ඇදුම ඇදගෙන එන්නේ..
බලනවකො…. ඔකේ හැටි..
දකින අපිට අප්පිරියයි…

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *