නුබෙන් තොර ලොවක් හිතනවත් බැහැනේ

යාළුවො හදාගන්න , ෆේස්බුක් වල නැති ගොඩක් දේවල් එක්ක ලංකාවේ අපිටම සෙට් වෙන අපේම සමාජ ජාලා වෙබ් අඩවියක් එක්ක සෙට් වෙන්න, යාළුවො එක්ක චැට් කරන්න , මේ වගේ බ්ලොග් ලිපි ලියන්න. එකතු වෙන්න මෙතන click කරලා

හෙලෝ…..
ඔව් බබා…. මොකද කරන්නේ..

කොහෙද ඉන්නේ චරිත්..

ගෙදර මැණික…
ඇයි හදිසියේ….

ඒ මොකද දැන් මට කතා කරන්නත් වෙලාවක් වෙන් කර ගන්න ඕනද?

එහෙ ම කිවේ නැහැනේ… ඉතින්…

හරි හරි…. හෙට මට මිට් වෙන්න ඕනා..
මට අනිද්දා පාටියක් තියනවා..
ඇදුමක් ගන්න ඕනා..
ඇවිත් අරන් දෙන්න…
වැඩි වෙලා මට ඉන්න බෑ…

මටත් ඔයාව හම්බවෙන්න ඕනා බබා..
ටිකක් ඉන්න බලාන එන්නකෝ..

අනේ මට වැඩි වෙලාවක් ඉන්න නම් බෑ..
ඔයාට පුලුවන්ද බැරිද කියන්නකෝ මට ඇදුමක් අරන් දෙන්න

තවම මට පඩි හම්බ උනෙත් නැහැනේ…
අනික බබෝ ඔයා ගිය මාසෙත් 10-15 ක ඇදුම් ගත්තා නේද අන්තිමට අපි හම්බුනා දවසේත්….

ඒවා යාළුවො එක්ක එලියට යනකොට ඇන්දා..
හෙට නයිට් අවුට් එකක්…

කාත් එක්කද?

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *