ආදරෙයි… එත් මං අසරණයි

යාළුවො හදාගන්න , ෆේස්බුක් වල නැති ගොඩක් දේවල් එක්ක ලංකාවේ අපිටම සෙට් වෙන අපේම සමාජ ජාලා වෙබ් අඩවියක් එක්ක සෙට් වෙන්න, යාළුවො එක්ක චැට් කරන්න , මේ වගේ බ්ලොග් ලිපි ලියන්න. එකතු වෙන්න මෙතන click කරලා

දුව……
ඇයි අම්මා…..
දැන් ඔය තියන සම්බන්දෙ දිගටම තියාගෙන ඉන්නද කල්පනාව..

එහෙම අහන්නේ මොකද අම්මා…
මේනක අය්යා මට ආදරෙයිනෙ….

මේනක ආදරේ ඇති ළමයෝ…. එත්..

එත් කිවේ අම්මා..

නෑ… මෙනකලාගේ ෆැමිලි එක ලොකු ෆැමිලි එකක්…
අපි මේ එදා වෙල විතරක් කාලා ඉන්න පවුලක්..

ලොකු අතු අල්ලන්න ගිහින් අන්තිමේ උබට මොනවත් වෙයි කියලා බයයි…

අනේ අම්මා.. මාව බය කරන්න එපා..
මේනක එහෙම කෙනෙක් කියල හිතන්න බෑ..

මුලින් මම මේ තරම් දුප්පත් කියලා මේනක දන්නේ නෑ තමයි..
එහෙම දැන ගත්තාට පස්සේ ලොකු වෙනසක් මම දැක්කේ නෑ අම්මා…

 

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *