වෙන් උනත් අපි අපේ..

යාළුවො හදාගන්න , ෆේස්බුක් වල නැති ගොඩක් දේවල් එක්ක ලංකාවේ අපිටම සෙට් වෙන අපේම සමාජ ජාලා වෙබ් අඩවියක් එක්ක සෙට් වෙන්න, යාළුවො එක්ක චැට් කරන්න , මේ වගේ බ්ලොග් ලිපි ලියන්න. එකතු වෙන්න මෙතන click කරලා

තේමිය…. 
කියන්න….වත්සලා…

ගොඩාක් පාලුයි බබා…

මටත් එහෙම තමා මැට්ටි…. මොකද කරන්නේ.. කෑවද?

තාම නෑ තේමිය… කමුද?

කවනවද ඉතින් මටත්…

කවන්නම් මහත්තයෝ.,…
හැබැයි ඔන්න අත හපන්න බෑ හරිද?

පොඩ්ඩක් හැපුවත් මොකද ඉතින් මගෙනේ…

ඉතින් ඔයාගේ කියලා
එහෙම මට රිද්දනවද මහත්තයෝ…

කෝ බලන්න ෆොටෝ එකක් එවන්න…
මෙලහට ඇස් වල කදුළු පුරෝගෙන ඇති මගේ පිස්සි…

බෑ දැන් එවන්න බෑ..
දුකයිනේ…

ඉතින් මගේ මැට්ටි..
මම කිවේ ආදරේටනේ…
ඔයාට මම රිද්දලා තියනවද එහෙම,.

හ්ම්ම්ම්..
දන්නවා මහත්තයෝ…

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *