වැඩ…… වැඩ…. වැඩ විතරයිමද

යාළුවො හදාගන්න , ෆේස්බුක් වල නැති ගොඩක් දේවල් එක්ක ලංකාවේ අපිටම සෙට් වෙන අපේම සමාජ ජාලා වෙබ් අඩවියක් එක්ක සෙට් වෙන්න, යාළුවො එක්ක චැට් කරන්න , මේ වගේ බ්ලොග් ලිපි ලියන්න. එකතු වෙන්න මෙතන click කරලා

චේතිය….
ඔයා මොකද කරන්නේ…
උදේ ගෙදරින් ගියාට පස්සේ නිකමට වත් කෝල් එකක් දුන්නේ නැහැනේ.

අනේ චායා…
මොකක්ද ඔය හැමදාම.
ඔෆිස් එකේ වැඩ ගොඩක් තියනවා.
කතා කර කර හුරතල් වෙන්න වෙලාවක් නෑ මට.

මොකක්ද චේතිය මේකේ තේරුම.
ගෙදර ආවා කියලා කතා කරන්නත් නෑ.
ඔෆිස් එකේ වැඩ බදාගෙන අරගෙන එනවා ගෙදර.
අර පොඩි එකා එක්ක කතා කරපු දවසක් නෑ..
නිකමට ඔෆිස් එකට ගියා කියලා මැසේජ් එකක්වත් කෝල් එකක්වත් දෙන්න බැරිද?
මම මෙහෙ බය වෙලා බලාන ඉන්නවා…

හරි හරි මම තියනවා.
මට වැඩ තියනවා.
මෙතන කම්පැනි එක දුවන්නේ මම හින්දා.
ඉතින් මම එක බලා ගන්න ඕනා.

ඔයා කම්පැනි එක ගැන බලාන ඉන්න.
ඔයා වැඩ කරනවට මොනවත් කියනවා නෙමේ ළමයෝ.
එත් ඕක ඔයාගේ කම්පනියක් නෙමේනේ..
ඔයා ඔතන වැඩ කරන එක කෙනෙක් විතරයි.
හැමදේම අමතක කරලා ඔහොම ඉන්න එපා..

චායා…

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *