ඇය මට රැජිනකි..

යාළුවො හදාගන්න , ෆේස්බුක් වල නැති ගොඩක් දේවල් එක්ක ලංකාවේ අපිටම සෙට් වෙන අපේම සමාජ ජාලා වෙබ් අඩවියක් එක්ක සෙට් වෙන්න, යාළුවො එක්ක චැට් කරන්න , මේ වගේ බ්ලොග් ලිපි ලියන්න. එකතු වෙන්න මෙතන click කරලා

අම්මා……
මට අලුත් ඇදුමක් ගන්න ඕනා…

උබ ගිය සතියෙත් ඇදුම් ගන්න කියලා මගේ රුපියල් 3000ක් ම ඉල්ලගත්තානේ..
දැන් ඔය කියන්නේ මේ සතියෙත් ඕනා කියලද?

ඉතින් අම්මා… 
ලබන සතියේ ක්ලාස් එකෙන් ට්‍රිප් එක යනවා කියලා කිවේ මම…
එකට අලුත් ඇදුම් දෙක තුන පන්තියේ ළමයි අරගෙන..
මට බෑ එතන හිගන්නෙක් වගේ ඉන්න..

අපිට හැමෝම කරන වැඩ කරන්න බැ කෙල්ලේ…
අපි අපේ තරම දැන ගෙන ඉන්න ඕනා මගේ දුවේ…

අනේ මේ අම්මා… විකාරනම් කියන්න එපා.
මට අනිද්දට රුපියල් 5000ක් ඕනෑමයි….

මම කොහෙන් එහෙම සල්ලි දෙන්නද ?
මම කරන්නෙත් පොඩි ජොබ් එකක්… උබ එක දන්නේ නැතිව නෙමේනේ
ඇදුම් ටික හරියට මහලා දී ගන්න බැරි උනොත් 
මේ මාසේ කාලත් ඉවරයි..
උබලා හිටියට ඒවාට උදව්වක් කරන්නෙත් නෑ..

අම්මා ළමයි හැදුවා නම් අවශ්‍යතා ඉෂ්ඨ කරන්නත් දැන ගන්න ඕනා..
ළමයින්ට කියලා වැඩ කරවගන්න දගලන්න්නේ නැතිව..
කන්න දෙන්න ඕන දේවල් දෙන්න බැරි නම් මොනවටද 
හැදුවේ.. ඉපදෙන්න දෙන්නේ නැතිව මරලා දාන්න තිබුනනේ.,.

ඔව් එකේ වැරද්දත් මගේ තමා දුවේ..

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “ඇය මට රැජිනකි..

  • May 10, 2018 at 8:52 pm
    Permalink

    හොද හොල්මන් කතාවක් දෙන්නකෝ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *