නුඹයි දිවිය අර්ථවත් කලේ

පුතා…………. අදවත් ගෙදරද?

අනේ අම්මා.. හැමදාම ඔය ප්‍රශ්නේම අහන්න එපා…
මම ගෙදර ඉදලා මොනවද කරන්නේ..

ඇයි ළමයෝ ගෙදර ටිකක් හිටියහම මොනවා වෙනවද?
ගෙදර මනුස්සයෝ එක්ක ටිකක් කතා බහ කරලා..

අද මැච් එකක් තියනවා අම්මා
ඉතින් මම යන්න ඕනා.
ටිකක් විතර පරක්කුද මන්දා..
මම වොෂ් එකක් දාගෙන එනකන් හොද අම්මා වගේ
කෑම එක බෙදාගෙන එන්න්නකෝ..

මේ පුතා ඔන්න ලබන සෙනසුරාදා නම් මොනවත් මැච් දාගන්න එපා.
පොඩි ගමනක් යන්න ඕනා ….

අම්මා එහෙම කියනකොට කොහෙද යන්නේ කියලා අමුතුවෙන් මට අහන්න ඕනා කමක් නෑ

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *