සහෝදර සෙනහස

අයියා……..
මම පව් නැද්ද?

ඒ මොකද චුටි…
මොකක්ද දැන් මම කලේ..

මොකක්ද කියන්නේ..
හෙට ඉදන් මට අය්යා එක්ක හුරතල් වෙන්න බැහැනේ..
අක්කෙක් අරගෙන එනවනේ.
ඉතින් මම පව් නැද්ද?

අනේ මගේ පිස්සු කෙල්ල.
ඉපදුන දා ඉදන් උබ උන්නේ මගේ හෙවනැල්ල වගේ..
එදා ඉදන් රණ්ඩු නොවිච්ච නැති දවසක් නැතිව ඇති
හැබැයි අපි දෙන්නාගෙන් කාටවත්
දවසේ පැය 6ක් එක දිගට රණ්ඩුවෙලා
ඉන්න බැරි උන එකේ
කසාද බැන්දා කියලා කොහොමද මම වෙනස් වෙන්නේ.

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *