ජිවිතේ සතුටින්

නිදුකි මචන්… මට නම් එපා වෙනවා බන්..
බලපන්.. අපි හැමදාම ක්ලාස් එනවා..
ගෙදර යනවා. මොකක් හරි විකාරයක් කරනවා..
ඒ අස්සේ එක්සෑම් කියලා එකකුත් ලියනවා.
අපි මොනවද බන් මේ ජිවිතේ කරන්නේ..

උබට විතරක් නෙමේ විහාරා මටත් ඔහොම හිතෙනවා.
බලපන්. කවද හරි අපි මැරිලා යනවා. එහෙම උනා කියලා
අපිට මේ මොනවත් නවත්වන්න පුලුවන්ද?
අපි ගොනා බදාගත්තා කරත්තේ වගේ ඔහේ යනවා.
ජිවිතේ ගැන කිසිම දෙයක් හරියට අපිට තේරෙන්නේ නැද්ද?
තේරිලා නැතිව වගේ ඉන්නවද කියලා…

මොකද ඔය ළමයි දෙන්නා..
ඔතන හෙට දෙන පේපර් එක පන්නන විදිහක් ගැනවත් සාකච්චා කරනවද?
නැතිනම් දෙන්නා පැනලා යන්නවත් ද?

කාත් එක්ක අපි දෙන්න පැනලා යන්නද සුදේශ්.

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *