නුබ මගේ මම නුබේ

හායි….
කොහොමද?

සාමන්යෙන් කෙල්ලෙක්ගෙන් මැසේජ් එකක් එන එක
කැස්බෑවා වියසිදුරෙන් ද මොකෙන්ද අහස දකිනවා වගේ වැඩක් හින්දා ඉතින්
මටත් අවුල්
චැට් කරනවද නැද්ද කියන එක ගැන හිත හිතා ඉන්නකොට

අපෝ ඔයා හරි ආඩම්බරයිනේ..
අපිත් එක්ක මැසේජ් කරන්න අකමැතිද?

හ්ම්ම්ම් දැන් නම් ඉතින් රිප්ලයි එකක් නොදාත් බෑ. දාන්න ඉතින් කලින් දැකපු කෙනෙක්වත් නෙමේ.
ඕන වෙඩිමකට කියලා මමත්

*අනේ නෑ මම පොඩි වැඩක හිටියේ,
ඉතින් කොහොමද කවුද ඉතින් මේ…

හ්ම්ම් අහ්හ් එක මිසක් 

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “නුබ මගේ මම නුබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *