සැබැ ජිවිතේ

සාගර… ඉතින් දැන් ඉන්නවා නේද කුරුල්ලා වගේ..

ජිවත් වෙනවා කියලා දැනෙන්නේ දැන් ඇත්තටම
මගේ ජිවිතේ වගේ මට ආදරේ කරන මගේ කෙල්ල නැතිනම් මම මෙලහට මැරිලා
වලලපු තැන් වල ගසුත් පැලවෙලා..

ඒ මොකද බන් එහෙම.
උබේ ජිවිතේ දුක කියන දේ ඇති කියලා මම හිතුවේ නෑ

හැමෝගෙම ජිවිත වල එක එක විදිහේ රහස් තියනවා බන්
ගොඩක් අයගේ ජිවිත ඇත්තටම ඉතින් එක එක විදිහේ දුක හිතෙන කතා තියනවා සමීර

ඉතින් කියපන්කො මොකක්ද දැන් උබේ ඔය ජිවිතේ විදවපු දේවල්
කැමති නම්..

මතක් කරන්නවත් කැමති නෑ බන්.

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *