ආදරේ නම් කල නොහැක්කක් නොමැත

කෝ මේ අපේ මී හරකි…. 
ලංකාවේ මෙච්චර කොල්ලෝ ඉන්නවා.මේකිට
පැටලෙන්න තිබුනේ අර ධර්මේ ගේ ලොකු එකා එක්ක විතරද?
මේ ගෙදර මේ තරම් කතා වෙනවා උන් ගැන.
කොහෙවත් ඉන්න මැරයෙක් එක්ක සෙට් වෙන්නද මේකිව හැදුවේ.

අනුෂ කියන්නේ මගේ ආදරේ…
මගේ ලොකු අයියා ඔය බනින්නේ මම ගැන කියා කියා
මගේ ආදරේ ට..
අනුෂ මට හම්බවෙන්නේ ජිවිතේ
කිසිම අරමුණක් නැතිව ඔහේ ගෙවෙනකොට.
අනුහස් මොනවද කරන්නේ
කාගේ කවුද මොනවද කරන්නේ හිතන්න ඕනා උනේ මට.
අයියා ඔහොම කෑ ගැහුවාත් අයියා කරන්නෙත් හොද වැඩ නම් නෙමේ.

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *