#අප්පච්චී..

මට පයින් යන්න බෑ බෑ බෑ
අනේ මයෙ පුතේ කෝ කෝ එන්න අප්පච්චි පුතාව කරේ තියාගෙන යන්නම්.

හා ඒම යං,අප්පච්චි මට ටොෆී අරන් ඕන තව ටැංකියට දාන්න මාලුත් ඕන

හා මං පුතාට ඒ ඔක්කොම අරං දෙන්නම් හවසට එනකොට හොඳ පුතාවගේ දැං ඉස්කෝලෙට ගිහිං හොඳට ඉගෙනගන්න ඕන හරිද?…
උඹෙ අම්මා හිටියනම් අද මෙහෙම වෙන්නෙ නෑ මයෙ පුතේ. ආණ්ඩුවෙ කන්තෝරුවෙ ලියන්නෙක් වෙලා හිටපු පියතිස්සගෙ ජීවිතේම වෙනස් වුනේ යෝජනාවකින් විවාහ වෙච්ච කුසුම්ව ලැබුනට පස්සෙ …
ආත්ම ගානක ආදරයක් වගේ ඒ දෙන්නා ජීවිතේ ගත කළේ ගොඩාක් සතුටින්. ඒ පුංචි පව්ලෙ සතුට තව වැඩිවුනේ කුසුම් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත දවසෙයි.
කුසුම්,
ම් මහත්තයො

——————————————————–

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න