නාකි මනමාලයා

සැන්ඩි අන්න මැඩම් උඹට කතා කරනවා, මං හිතන්නෙ නාකි මනමාලයා ඇවිත්..

ඔලොක්කුවට හිනාවේගෙන ශානි කිව්ව කතාව අහලා මට ඉහේ මලක් පිපුනා වගේ. ඔව් බලාපොරොත්තු වුනා අද ඔයා එයි කියලා..

ආ සැන්ඩි අද ෆුල් ඩේ ඕකේ..

ඕකේ මැඩම් නෝ ප්‍රොබ්ලම්..
ඔව් එයා ඇවිත් දවසම එයා එක්ක .

බලනවද ඔයාලා මේ කව්ද කියලා ඔයාලගෙ වචනයෙන් කියනවනම් මං ගණිකාවක්.. ගොඩක් උත්තම පුරුෂයන්ට හපයක් වෙච්ච ගෑනියෙක්…ඉස්කෝලෙ කාලෙදිම ජීවිතේ වරද්දගත්ත කෙල්ලෙක්..පණ දෙන්න ආදරේ කරලා පණ නැතිකරගන්න තැනට වැටිච්ච කෙනෙක්…

සර් එන්න ඇතුලට මං සර් එනකම්ම බලාගෙන හිටියෙ, මොනවද මට ගෙනාවෙ ..?

ඒ තරම් මට ආදරේද? කොච්චර එපා කිව්වත් ඔය සර් කෑල්ල අත අරින්නෙ නෑ නේද කෙල්ල.

සතියට දවසක් හරි මං සතුටින් ඉන්නෙ සර්ට පිංසිද්ධවෙන්න ඉතිං මම සර් කියන්නැතිව කොහොමද

——————————————————–

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “නාකි මනමාලයා

  • August 4, 2018 at 9:28 pm
    Permalink

    Elm. Kathawe wadagath, supiri

Comments are closed.