ඇස් දෙක වාගේ

අමා …. අර …..
මොකක්ද බන්… 

උබට අර පේනවද කොල්ලව..
කවුද බන්… අර ඇස් පෙන්නේ නැති කොල්ලවද?

හ්ම්ම්ම් ඔව් බන්..
බලපන්කො තනියම එන හැටි.
මේ ලෝකේ මොනවත් දැකලා නැතිව ඇති නේද බං

දුලා මොකද උබට ආදරයක්වත් හිතුනාද කොල්ලා ගැන.
අහ්හ් පිස්සු වැඩ නම් කරන්න හිතන්න එපා
උබ වගේ කෙල්ලෙක්

මොකක්ද බන් එකේ වැරැද්ද. ඒ කොල්ලත් කොල්ලෙක්නේ බන්

ඔව් දුලා කොල්ලෙක් නම් තමා ඇස් පෙන්නේ නැති.
උබ වගේ ලස්සන කෙල්ලෙක්ගෙ ලස්සන දකින්න බැරි කොල්ලෙක් උබට මොකටද බන්
කොල්ලා ලස්සන නැතිව නෙමේ එත්………. ඇස් පෙන්නේ නැහැනේ.

හේ තව ටිකෙන් හැප්පෙනවා බං/..
මම යනවා උදව් කරන්න..-

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *