වැරදුනා තමයි… එත්……….

මචන්…. පට්ට කැල්ලක් බැහැලා තියනවා..

මේ ක්ලාස් එකට  අලුතෙන් මම හිතන්නේ…….

තාම උබේ රේඩාර් එකට අහු උනේ නැද්ද?

මගේ වයර් ඔක්කොම අවුල් ගිහින් බන්

කොහෙද මට අර නදිනිව තාම නවත්වලා දාන්න බැරි උනානේ.

පස්සෙන් එනවා ඉවරයක් නැ.

කවුරු ගැනද බන් උබ කිවේ

උබට කිවේ උබ බහින්නේ නැතිනම් මම බහින්න,

උබ බහින එකකට බැහැලා මම මොකටද නිකන්

ජිවිතේ අනතුරේ දාගන්නේ චේතිය

හොද කොල්ලා.

හරියට තේරුම් අරන් තියනවා.

කෝ කෙල්ල කියපන්කො..

ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *