ලොවට හොරා

#ලොවට_හොර

රනුල දැං යන්න හොඳටම හවස්වෙලා.ඔයා එනකම් තව තුන්දෙනෙක් බලන් ඉන්නවනෙ ප්ලීස්

ඇයි නිකිනි මාව එලවන්නෙ..සැනසීම තියෙන්නෙ මට මෙතන ඒකයි මං වැඩිපුර තප්පරයක් හරි ඉන්න බලන්නෙ?

ඒත් ඔයා බැදපු කෙනෙක් ඔයා වෙනුවෙන් බලන් ඉන්න කට්ටිය ඉන්නවා යන්න.

………
යත් මගෙ දිහාම බලාගෙන හිටියා.එදා ඉදලා හැමදාම එකම වෙලාවට එයා බස් හෝල්ට් එකට එනවා.හිනාවකින් පටන් ගත්ත අපි අවසානෙදි පෝන් නම්බර් මාරූ කරගන්න තැනටම ආවා..ආදරේ ගැන හිතකවත් නොතිබුණු මට ආදරේ දැනෙන්න ගත්තා ජීවිතේ විදිනවා දැනෙන්න ගත්තා.රනුල ඇත්තටම ආදරෙන් මං ගැන හොයන්න ගත්තා කෑවද බිව්වද පවා අහන්න කෙනෙක් නොහිටපු මට රනුලගෙ ආදරේ මහමෙරක්වුනා..
……
හෙලෝ රනුල අද කීයටද හෝල්ට් එකට එන්නෙ?

ආ හෙලෝ තාත්ති වොශ් දානවා ඔපිත් එන්න …
පෝන් එකේ එහා පැත්තෙන් ඇහුන චූටි දුවෙක්ගෙ කට හඩට මං ගල් වුනා..

හෙලෝ හෙලෝ නිකිනි..හෙලෝ. දෝනි ඔයා මොකටද පෝන් ආන්සර් කළේ.යනවා යන්න

 

 


ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *