සහීරා

අයියේ.. අනේ නැගිටිනවකො,, මේ,
මොකද හලෝ මේ අඳෝඇඬියාව උදේම නිදාගන්න දෙනවකො මඟුල,,
අනේ අයියෙ මාව ගිහිං දානවකො ක්ලාස් එකට අද පරක්කුවෙලා හොඳටම
චික් අප්පා මුං වගේ එවුන් මොකට සහෝදරියො වුනාද මංදා ඉන්නවා වොශ් එකක් දාං එන්නම්..
හී හී මේ ඔච්චර ලස්සනට එන්නෝන්නෑ තමුසෙව බලන්න එතන කෙල්ලො නෑ .
අනේ ප්ලෑන් නංගි යන්න උඹලෑ ක්ලාස් එකෙ ඉන්න රිලවියන්ට වඩා ලස්සන උන් දෙහිවල සූ එකේ ඉන්නවා… එනවා යන්න ඉතිං .තමුසෙව මෙහෙම දාං යද්දි කෙල්ලෙක්වත් බලන්නෑ ඕයි.


ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *