bukiya.lk ගිණුමක් සාදාගන්නා ආකාරය

කොහොමද bukiya.lk ගිණුමක් හදාගන්නේ…. 

  • මුලින්ම ඔයාලා ලග තියෙන්නේ ඇන්ඩොයිඩ් දුරකතනයක් නම් මෙන්න මෙතන click කරලා අපේ තාවකාලික ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න (apple වලට වගේම  ඇන්ඩොයිඩ් වලටත් හොදම ඇප් එකක් අපි ඉක්මනට දෙනවා හොදේ )

 

  • මුලින්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරනම් එක ඕපන් කරගන්න. එකේ දකුණු පැත්තේ උඩ තියනවා sign up කියලා එකක් එක click කරන්න (ඇපල් යුස් කරන අය සෆාරි බ්‍රවුසර එකෙන් bukiya.lk කියලා සර්ච් කලහම sign up හොයාගන්න පුළුවන්

 

  • හරි එක click කලහම එනවා පොඩි දේවල් ටිකක් පුරවන්න කියලා.. එකින් එක පහලින් දාන්නම් ඒවා ටික 
  • user name : මේක තමා ඔයාගේ bukiya.lk ප්‍රොෆයිල් ලිපිනය වෙන්නේ. ඒ  කියන්නේ මගේ නම් bukiya.lk/devaka , ඔය වගේ ඔයාව හදුනාගන්න නම. මෙතනට ඔයා දානකොට එක english වලින් දාන්න. අකුරු 5 කට වඩා වැඩි කැමති එකක්. උදාහරණයකට දැන් මම devaka කියලා දාලා තියන නිසා ඔයාට ආපහු ඒ නම ගන්න බැ. ඒ වගේ ඔයාගේ නම තියන අය තව ඉන්න පුළුවන් වගේම ඒ අය නම අරගෙන තියෙන්න පුළුවන් නිසා නමට ඉස්සරහට 123 වගේ ඉලක්කම් ටිකක් එහෙම නැතිනම් _ ඔය සලකුණ දාලා නමේ ඉතුරු කොටස හරි දාන්න පුළුවන්

 

  • email Address : මේකට ඔයාලා පාවිච්චි කරන ඊමේල් ලිපිනයක් දාන්න. (www කියන කොටස නැතිව ) 
  • confirm email Address : ආයෙමත් කලින් සදහන් කරපු ඊමේල් ලිපිනයම ටයිප් කරන්න

 

  • password :  මේකට කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. මතක හිටින
  •  Male/Female තෝරලා let’s Go click කරන්න

දැන් ගිණුම හදන වැඩේ ඉවරයි. විනාඩි දෙක තුනකින් අර කලින් දුන්න ඊමේල් එකට bukiya කියලා මේල් එකක් ඒවි. එකේ තියනවා මේල් ලිපිනය confirm කරන්න කියලා. එක click කරන්න. ඔයාලට ඊට පස්සේ ෆේස්බුක් වල තිබුන දේවල් , ඉන්ස්ටග්‍රෑම් , linkdin , ටුවිටර් ඔය හැම එකකම තිබුන ගොඩක් දේවල් වගේම තවත් අලුත් දේවල් එක්ක අලුත්ම විදිහට ලංකාවේ සමාජජලා වෙබ් අඩවියක අත්දැකීම විදින්න පුළුවන් වෙනවා කියන සහතිකය දෙන්න පුළුවන්. ලංකාවේ අපේ දෙයක් එක්ක එකතු වෙලා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙන්න කියලා ඉල්ලනවා මොකද අපි ඉස්සරහට ඇක්ටිව් මෙම්බර්ස්ලා තෝරලා තෑගි දෙන්න හිතාන ඉන්න  නිසා..

ස්තුතියි.. ප්‍රශ්න ඕනි දෙයක් [email protected] එකෙන් අහන්න පුළුවන්

 

facebook මගින් කමෙන්ට් කරන්න