ජිවිතේ අතරමග දවසක් -16

ඌරාපොල ගෙදරට පැමිණි මා කාමරයට විත් දොරවසා ගත්තත් ඔහුගේ සුවද තාමත් කාමරයේ රැදී ඇති බව දැනුනි. තෙහෙට්ටුව නිසා දන්නේම නැතිව කෙටි නින්දකට වැටී සිටි මා අවදි වූයේ දොරට තඩි බාන හඩ ඇසීමෙනි.

” ලමයෝ ….. ලමයෝ …… කෑම කන්නෙ නැද්ද ? “

එරංගගේ ආච්චීත් ජීවත් වූයේ මේ නිවසේමය. ගෙට අරක්ගත් බහිරවයා සේ කිසිවෙකුට වත්තේ කොලයක් තරම් වත් අල්ලන්නට නොදී පරිස්සම් කරන්නේ ඇය විසින්‍ ය. කන්නට පිරියක් නොතිබුනත් මා ඇයට පිලිතුරු දුන්නාය.

” ටිකක් ඉන්න ආච්චී, මං එන්නම් “

එලියට පැමිනි මට අඩියවත් නොවැසෙන සේ බත් බෙදා ව්‍යංජන හැන්දක් පමන දමා තිබුනි. මැරෙන්න ඔන්න මෙන්න සිටියත් කුහක කමේ නම් අඩුවක් නැත. එරංග ගෙදරින් ගියත් හරි කිසි කෙනෙක් මා සමග හිනා වෙනු තියා වචනයක් කතා කලේ නැත. මේ අතර රෝහිත නැමැති ලොකු අම්මාගෙ බෑනන්ඩියා නිතර නිතර නිවසේ ගැවසෙන්නට වීමත් සමග මාගේ සිතෙහි චකිතයක් ඇති විය. දින දෙකක් එහි රැදී සිටිම මට මාසයක් මෙන් දැනෙන්නට විය. මම අම්මාට කතා කර මා නැවත ගෙදර එන බව පැවසුවෙමි.

” මොකද එහෙ ඉන්න බැරිද ? “

” අනේ බෑ අම්මා , භූතයොත් එක්ක ඉන්නවා වගේ. ඒ මදිවට අර බස් ඩ්‍රයිවරයා ගෙට රිංගනවා ඉවරයක් නැතිව. බය හිතෙනවා. මං අරයට කිවුවා මං ආපහු ගෙදර යනවා කියලා “

” ඒක හොදයි එක අතකට කියන්න බෑනෙ උන්ගෙ හිත් වල මොනවා තියෙනවද කියලා “

දවස් කීපයක් නිවසේ තනියම දවල් කාලය ගත කරද්දී හීනෙන් වත් නොසිතූ දෙයක් විය. මා මිදුල අතුගාද්දී ත්‍රීරෝද රථයකින් පැමිනි සුපුන් පිහිහක් පෙන්වා

” වල් බැල්ලි , කෑ ගහන්නැතිව නැගපන් ත්‍රීවීල් එකට … නැත්තං අනිනවා බඩ වැල් බොකු පනින්න “

” කොහෙද මාව මේ එක්කන් යන්න හදන්නෙ ? අනේ මට කරදරයක් නම් කරන්න එපා “

” කට වහපිය , “

ඇස් නිලංකාර වූ කම්මුල් පහරත් සමගම මම සුපුන්ගේ ඇගටම කඩා වැටුනි.

” නෙත්මි…. නැගිටපන් …… ඒයී ….. ඇස් ඇරපන් …. නෙත්මී …. “

” හ්ම්ම්….. ආ..ආ…. මගෙ ඔ..ලු..ව.. ”
මා තද හිසේ කැක්කුමක් සමග අමාරුවෙන් දෑස් හැර බැලුවේ සිටින්නේ කොයිදැයි අනුමාන කර ගන්නටය. හතර වටේම පෙනෙන්නට ඇත්තේ රබර්වතු යායක් පමනි. එක මිනිස් පුලුටක් ගෑවිලාවත් නැත . සුපුන් ත්‍රීවීල් එකෙන් බැස සිටි නිසා මා වහා ඔහු තල්ලු කරගෙන ඉදිරියට දුවන්නට විය.

” නෙත්මි ….. දුවන්නැතිව නැවතියං ………. මගෙ යකා අවුස්සන්න එපා “

මා හැකි වෙර යොදා දිව්වත් දුවන්නට හැකි වූයේ අඩි කීපයක් පමනි. සුපුන් මගේ ඇගට පැන්න නිසා මා බිම ඇද වැටුනි.

” අනේ මට යන්න දෙනවා , ඇයි මට මෙහෙම කරන්නේ “

” තව හයියෙන් කෑ ගහපන් , එකෙක් නෑ උඹව බේරගන්න “

ඔහු අත තිබූ කොල පැහැති වීදුරු බෝතලයක් ගලක ගසා කැඩුවේය. මට කෑ ගැසුනි.

” අනේ ….. මාව මරන්න එපා අනේ අයියා මට බයයි ප්ලීස් ඕක නවත්තන්න “

නැගිටීමට නොහැකි නිසා කකුල් වලින් පිටුපසට තල්ලු වෙවී මම බිරාන්තව බලා සිටියෙමි.

” මම කවුද , මම සුපුන් මං කිව්වනේ මට ඕන කැත වැඩක් ගේමක් නැතිව කල හැකියි,,,, උඹට විශ්වාස නෑනේ …. බලපං මේ තමයි මගෙ ආදරේ ….. “

ඔහු ඔහුගේම දකුනු අත බෝතල් බාගෙන් කපා ගත්තේය. ලේ බිංදු බිංදු රූරා එන්නට විය. බලන් ඉන්න බැරිම තැන ‘ අනේ ඕක නවත්තන්න සුපුන් ‘ යැයි මම හැඩුවෙමි . ඒ බෝතල් කෑල්ල විසි කර තිරිසනෙකු සේ ඔහු මා ඇගට පැන පොර බැදුවේය. මා කෙතරම් උත්සාහ කලත් ඔහු මට වඩා ශක්තිමත් විය. මාගේ දෙඅත් දෙපසට විහිදුවා පොලවට ඇන ගැසුවා මෙන් ඔහුගේ දෑත් වලට මිරිකී වේදනාවෙන් ඇඹරෙන්නට විය.
පොර බැදීමත් සමග මා හැද සිටි බ්ලවුසයේ කැඩී ගිය බොත්තම් අතරින් යටට හැද සිටි බ්‍රා එකත් පියයුරුත් මනාව ඉලිප්පී පෙනින. ඔහු කිසිත් නොකියා පැනි හැලිය දුටු ඇඹලයා මෙන් මත් වී රතු පැහැ වූ ඇස් මාගේ දෙනෙත් වෙත හෙලුවේය.

” මෙච්චර ලස්සන වස්තුවක් මං කොහොමද බං අත අරින්නේ ? පාඩුවේ ඉන්න දෙන්නේ “

ඔහු පිටුපසට ඔලුව හරවා

” සනා…. උඹ වීල් එක අරන් ටිකක් ඉස්සරහට පලයන් “

” එලකිරි මචං , උඹ රින්ග් කරපන් මට “

ත්‍රීවීලර් එක නික්ම යන හඩ ඇසුනි. දැන් ඔහුත් මමත් හිරු කිරනක් වැටෙන්නට නොදී අතු විදාගත් රබර් ගසුත් කූං කූං ගානා මදුරුවනුත් පමනි.

දෙවියනේ , මොකක්ද මට මේ වෙන්න යන්නේ , කොයි තරම් බය උනත් මා නිස්කලංකව සන්සුන්ව සිටීමට උත්සාහ කලේ කෙසේ හෝ ඔහුගේ සිත වෙනස් කර ආරක්ෂා වෙමියි යන අදිටනෙනි.

ඔහු මා කන් පෙතිත් බෙල්ලත් සිප ගනිමින් තොල් පෙති වලට බර වූයෙන් මට හුස්ම ගන්නට වත් නොහැකි විය. රාගයෙන් මත් වී සිටි ඔහු මාගේ තොල් පුපුරා ලේ රස වන තුරුම සිප ගත්තේ ලෝකේ අවසාන කෑම වේල ලැබුනා මෙනි. ඇස් වලින් කදුලු කැට රූරා වැටුනි. නැවතත් කන තුලට හුස්ම පිබිමින් කන් පෙත්ත සියූම්ව සපන්නට විය. කොපමන අප්පිරියාවකින් අකමැත්තකින් සිටියත් ඔහුගේ උනුසුම් හුස්ම වැටෙද්දී මටත් හොරෙන් මගේ ආත්මය පිබිදීමකට ලක් විය. මම ඔහුව වැලැක්වීමට උත්සාහ නොකලෙමි . නමුත් ඔහුගෙන් ගැලව්ය යුතුමය. මාගේ ඇතුලාන්තයෙන් ගිනි ගන්නා බවක් දැනුනි . ඔහු මගේ බෙල්ල දිගේ මා උත්තේජනය වන අයුරින් සිප ගනිමින් පියයුරු දක්වා පහත් විය. බ්‍රා එකෙන් පිටතට ඉලිප්පී ඇති කොටස සිප ගනිමින් හපන්නට විය. සෙමෙන් ඔහුගේ අතක් ලිහිල් විය. මම ඉවසුවෙමි. ඔහු බ්‍රා එකට උඩින් අත තබා එක් පියයුරක් අත ගාන්නටත් මිරිකන්නටත් විය. මා වහා මූදාහල අතින් තල්ලුකර ඔහුව පෙරලා ඔහුගේ ඇග මත නැග්ගාය. මාගේ දෙඅත් තද කලා මෙන් ඔහුගේ දෑත් විදා ඔහුගේ තොල් වියරුවෙන් මෙන් සිප ගත්තෙමි . විනාඩි දෙක තුනක උනුසුම් හාද්දකින් පසු මා ඔහුගේ එක් තොලක් ලේ එන්නටම හපා මගේ නලල ඔහුගේ නාසයේ වැද්දුවෙමි. ඔහු වහා මා ඉවතට ඇද දමා නහය අල්ලා ගත්තේය .

” ඕහ්…. ආම් සොරි බාබා … ඕ ….. ෂිට් … “

මා එය හිතා මතා නොකල බව හැගවීමට උත්සාහ කලෙමි .
මා වහා පැන ඔහුගේ මුහුන මගේ පපුවට තද කර බදා ගතිමි.

” අනී ….. සොරි බබා ….. රිදෙනවද ??? …. මං දන්නෑ මට මොනා උනාද කියලා , මට පිස්සු වගේ හැදුනා “

” ඔවු … ඒක තමයි ….. මට හිතුනා …. “

” මෝඩයා….. මාව පැහැරගෙන ආවේ මේක කරන්නද ?? බලනවා මදුරුවොත් කනවා , ගලුත් ඇනෙනවා ඒ මදිවට . තමුසෙ ඕක කෙලින්ම කිව්වා නම් මෙච්චර දුක් විදින්න ඕන නෑනේ. හොද හොටෙල් රූම් එකක් බුක් කරනවනෙ මම. ඇදුම් ඉරාගෙන බොත්තම් ගලෝ ගෙන කොල ගොඩක් උඩ මෙලෝ රහක් නෑ. සත්තු සර්පයොත් ඇති “

මා ඉතා උද්‍යෝගිමත්ව පැවසුවෙන් ඔහු තුෂ්නිම්භූතව බලා සිටියේය.

” අඩේ ….. ඔවු නේ…. නෙත්මියො . හොද කුසන් කරපු මෙට්ටෙක , ශෙහ් …… අපරාදෙ මං හදිස්සි උනා . බලපං නහයෙන් ලේ එනවද කියලා ….. මූඩ් එක සේරම ගියා “

“මේ විදිහට හැසිරිලා ඔයා මාවත් අර පහත් ගෑනුන්ගෙ තත්වෙට දානවා . ඔයා ගිහින් කෙලින්ම කියන්න මාව එක්ක එනවා කියලා ගෙදරට . අම්මා ටිකක් හිතේ අමරුවට ලෙඩ වෙලා ඉන්නෙ . එයාට ටිකක් සනීප වෙච්ච ගමන් මං එනවා ඔයා ළඟට “

” ඔය ඇත්තටම ද නෙත්මි කියන්නෙ ?? “

” ඔයාට කොහොමද දැනෙන්නෙ ?

” සොරි ඕයි, මන් කලේ මහ කැත වැඩක් නේද ? නෙත්මි ….. මගේ ෂර්ට් එක ඔය ඇඳ ගන්න මට බැනියම පිටින් ගිහෑකි “

” ප්ලීස් අම්මා එන්න කලින් මාව ගෙදර ගිහින් දාන්න “

වැඩි කතාවක් බහක් නැතිවම ඔහුට තුරුල්වී ආපසු එන ගමනේ දී වීල් සනා මා දෙස ඕනවටත් වඩා බලන්නට විය.

” ඔයා මොකද්ද සැරින් සැරේ මා දිහා බලන්නෙ ? ඔයා හිතන මුකුත් අපි අතර උනේ නෑ “

වචනයක් නොකීවත් ඌ දත්මිටි කාගෙනම වේගයෙන් රිය පදින්නට විය.

අම්මා එන්නට පෙර ඇදුම් උනා දමා නා ගත් මා හිසෙහි ඕඩිකොලෝන් ගල්වා නිදාගන්නට විය.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *