නුඹට මා මතකනම්…

සුදු මැණික… මම marry කරනවා..

හෑ.. 😳 මෝඩයෝ ඉක්මනට මට සාරියක් ඇරන් දෙනෝ ඔය මෝඩයගේ වෙඩිමට අදින්න…😁

උඹ හරි කැමතියි නේ මම වෙන එකියක් බඳිනවනම් 😡😡 හිටපන්කෝ මම අරකිව බඳිනවා..

😂😂 අනේ බැඳපන්කෝ බන්.. ලොකුම ලොකු උදව්වක් 😁

ඇත්තටම මැණික දුක නැද්ද?? 😕 මම වෙන කෙල්ලෙක් බඳිනවා කිව්වම 😞

අනේ නෑ සුදු මහත්තයෝ.. 🙃 මං දන්නව මගේ මෝඩයා මාව ඇරුනව වෙන කෙල්ලෙක්ව බැඳගන්නේ නෑ කියලා… 😘

හ්ම්.. එච්චරටම විශ්වාසයිද??

ඔව් පන.. තාත්ති නැති මම හැදුනේ අම්මිවත් නැතුව. අම්මි නොවිඳින දුක් විඳලානේ මාව මෙහෙම හැදුවේ.. ඉතින් මගේ මහත්තයා මේ හැමදේම දැනගෙන මාව රවට්ටයි කියලා හීනෙකින්වත් හිතන්නේ නැහැ.

හ්ම් අම්මි.. මම මගේ කෙල්ලව මලක් වගේ බලා ගන්නවා. මම පොරොන්දු වෙනවා රත්තරං.. කවදාවත් මගේ මැණිකව දාලා යන්නේ නෑ කියලා..

අඩෝ…😡😡 බොරු කිය කිය මගේ ටිපිටිප් එකට වැඩේ දුන්නා නේද 😡😡 දෙන්නෙ ගුටි. මගේ ටිපිටිප් එකට ආය අත තියන් නෑ 😡😡

අපෝ.. පෙරේති.. හා හා ඉන්නවා ගෙනත් දෙනකම් 😁

😁😁 අන්න එහෙම එනවා.. කෝ කෝ අරන් එන්න තව එකක් 😂

ම්.. ඔයාලා බලනවා ඇති කවුද මේ පිස්සේ දෙන්නා කියලා.. හී.. මම දිනූ.. දිනූ සමාරා රාජපක්ෂ. මගේ අම්මායි තාත්තායි devorce. ඒත් අද වෙනකම් තාත්ති අපි දෙන්නා ජීවත් වෙන්නේ කොහොමද කියලවත් හෙවුවේ නැහැ. ඒත් අම්මි නොවිදින දුක් විදලා මාව ලොකුමහත් කරා. තාත්තා කියන වචනෙටත් මම අකමැති අන්න ඒකයි.

මගේ රණ්ඩු කෙක්ක තමයි සඳු.. සඳු මධුසංඛ සමරවීර. එයාගේ අම්මි තාත්ති අයියා අක්කා නංගි මල්ලි ඔක්කොම ඉන්නවා.. හිටියට වැඩක් නෑ කවුරුත් මට කැමති නෑ අෆ්⁣ෆා 😭😭😭

ඉතින් අපේ ආදරේට අවුරුදු දෙකක්. මේ වෙනකම් අපිට ගෙවල්වල ප්‍රශ්න තිබුණේ නෑ.. ඇයි ඉතිම් තාම මාට්ටු නෑනේ 😂 එත් නොහිතපු වෙලාවක මම යවපු msg එකක් ලොකු නෑනට මාට්ටු.. ඒ විතරක් නම් කමක් නෑ.. අම්මිට කොල් කරලා කියලත් එක්ක.. හපූ මේකි.. විස බෝම්බයක්💣💣

කොහොම වුණත් අපිව වෙන් කරන්න කාටවත් බැරි වුණා.. දවසක්

සුදු මැණික මට මහියංගනේ site එකකට යන්න වෙනවා..

අපූ.. එච්චර දුර බබා 😞😞

ඔව් මැණික.. මම සති දෙකෙන් දෙකට එන්නම් මගේ කෙල්ලව බලන්න.. 🙃🙃

ම්හ්.. හලි කමක් නැහැ.. පලිස්සමින් ඉන්නකෝ ගිහිම් වස්තුව.. අමතක් කරන්න එපා බබා ඔයාට මම ඉන්නවා කියලා… වෙන නැට්ටිච්චියොත් එක්ක නටවලා අහු වුණොත් මරනව මම 😡😡☹☹

හලි හලි මැණික… මගේ මැණික ඉද්දි මොකටද වෙන එවුන් මට 😒

හ්ම්.. අන්න එහෙම ඉන්නෝනි හොඳේ.. නැත්නම් ඉතිම් දන්නවනේ 😡😡

අපෝ දන්නව දන්නව මෝඩි.. මගේ වදකබාරි 😁

එයා එහෙම ගියා.. මට ඉතිම් පනටත් වඩා එයාව විශ්වාස නිසා මම වෙනදා විදයටම හිටියා. එයා කිව්වා වගේම සති දෙකෙන් දෙකට ගෙදරත් ආවා.. එද්දි අර මගේ ටිපිටිප් එක අමතක් කරේ නෑ ඉතිම්..😂

කාලයත් එක්ක මම A/L වලට bsy වුණා. එයා වැඩවලට bsy වුණා. මගේ වැඩවලට බාධා වෙයි කියලා එයා කොහොමත් බයයි. ඒ නිසා mg, call ටිකක් අඩු කර.. නැත්නම් ඉතිම් මම ක⁣ටු අත්තක් වගේ ඇල්ලීගෙන ඉන්නානේ 😁

එත් ටික ටික මෙයා වෙනස් වුණා. මට කතා කරන්නම එපා කියන තත්ත්වෙටම පත් වුණා.. එත් මම ඇයි කියලා හොයලා බලනකොට නැට්ටිච්චියෙක් අල්ලගන කියලා ආරංචි වුණා. හොඳටම ඇඬුවා, පාඩම් කරන එක අත්හැරියා, කොහොම වුණත් මගේ කොල්ලා මෙහෙම වෙනස් වුණ එක ගැන ගොඩාක් කල්පනා කරා. එයාගේ නම්බර්ස් මාරු වුණා. ගෙදර අය අර ගෙදර යන්න පටන්ගත්තා. පස්සේ මම දැනගත්තේ මේ ඇට බිත්තර කෙල්ලෙක් මගේ කොල්ලව අල්ගත්තේ කියලා.. එත් ආය ආව එයා මගේ ලගට. මම හරි ආය වැරදි කරන්න එපා කියලා ලගට ගත්තා.. ගිය මිනිහා ආයෙත් නොයා ඉන්නේ නෑ කියලා ඔප්පු කරමින් ආයෙත් එයා ගියා.. දෙවනි පාරත් විභාගේ ඉවරයි..

අමාරැවෙන් හිත හදාගන ඉද්දි දවසක් fb msg එකක්..

dilu.. plz raththaran, mge rq 1 accpt krnna. mn porondu wnwa. oyage ksima dkta lke krn nhe cmnt krn nhe kyla. plzz

ආයෙත් මේ මනුස්සයට රැවටෙන්න මම?? දැක්කත් නොදැක්ක ගානට හිටියා.. ඒත් එයා ඒකෙන් නතර වුණේ නැහැ. මගේ 4න් එකට නිතර call gaththa. ආන්සර් නොකර හිටියම තර්ජනය කරා. බය⁣ට මම ආන්සර් කරා.

“අනේ මැණික මට සමාවෙන්න මම වැරැද්දක් කරේ.. අනේ අම්මි මට ඔයා නැතුව බැහැ රත්තරන්. ප්ලීස් මාව තේරුම් ගන්න. අන්තිම පාරට මාව මීට් වෙන්න එන්න. ප්ලීස් අම්මි මම ආය කරදර කරන් නැහැ ඊටපස්සේ”

මටත් ඕන වුණේ ඒ කරදරෙන් නිදහස් වෙන්න. පුංචිත් එක්ක නුවර ගිහිම් පුංචිට බොරුවක් කියලා මාරු වුණේ එයාව mt වෙන්න. මම හිතුවේ නෑ එදා ම⁣ම එච්චර බොළඳ වෙයි කියලා.. අදෙරෙයි කැස්සයි හංගන්න බෑ කියනවා වගේ මගේ ආදරේ හංගන්න බැරි වුණා. අන්තිමට ආයෙත් අපේ සම්බන්දේ අලුත් වුණා. එත් අර යාළු වුණ grlwa එයා අතෑරලා තිබුණේ නැහැ. අන්තිමට ඒ girlw මැරි කරන්න වෙනවා කියලා දැන දැනත් මට කතා කරපු මනුස්සයා ම⁣ට කිව්වේ

ane ekiwa mta hryn nhe ammi. hma wlem wli. mta hma wlem oywa mthk wnwa. ethkt mn oya gna qwan thawth wali allnwa. mta epa wla inne ammi. mta mrenna hthila thynne.

ehma kynba epa oyane mwa athral eyaw hyagthe. mta wda hda nsane. dn prakku wdi ape afr iwra wla aurudu 3k dn. mn pduwe htyne. pduwe htya mwa mktda aya wns kre? mta duk wdinna bhe aya

nhe ammi eka mn khma hri nthar krnwa. eth gdra aya nsa mkth kynna bhe.oya tkk iwsal inna mnka plzz

hmm blmu…

(ටික දිනකින්)

සුදු මැණික… මම marry කරනවා ලබන මාසේ registration එක.. 😕

ම්හ්.. මතකද දවසක් මම කිව්වා.. ම⁣ට සාරියක් ඇරන් දෙන්න කියලා ඔයාගේ වෙඩිමට අදින්න.. එදා පිස්සෙක් ⁣වගේ හැසිරුණ මම අද… වැඩක් නැහැ. ඔයා සතුටින් ඉන්න රත්තරං. හැමදාම මම ඔයා දිහා බලාගෙන ඉන්නවා. කවදා හරි එයි කියලා හිතුනත් නොහිතා ඉන්න උත්සහ කරනවා මම වගේ තවත් කෙල්ලෙක්නේ එයා…

අද අන්තිම⁣ට තුන්වෙනි පාරටත් මාව දාලා, ඒ කෙල්ලටත් බොරු කරලා ආයෙත් ඒ කෙල්ල ලගට ගියාට අදත්, මේ දැනුත්, හෙටත් මගේ පළවෙනි ආදරේ වගේම මගේ ජීවිතේ එයා. තවත් කාලයක් බලාගෙන ඉන්නවා එයා එනකම්. ඒත් රත්තරං බොරුව වහන්න කවදාවත් බෑ. ඇත්ත එළිවෙනවාමයි.

කොහේ හරි ඉදලා ⁣මේක දැක්කොත් මතක් කරගන්න, අපේ අතීතේ,වර්තමානේ සහ මග

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *