ප්‍රේමය හැදින්නෙමී – 23 කොටස
“ප්‍රේමය හැදින්නෙමි”-23 කොටස
දවසින් දවස අපි කතාකලා.ඕනෙවටත් වඩා කතාකලා.යාලුවෝ කියල අපේ හිත් රවට්ටගෙන අපි කතාකලා.අපේ හිත්වල තිබුනෙ වෙනම අදහසක් .ඒත් අපි අපිට පෙන්නුවෙ වෙනම ප්‍රතිරූපයක්.
“ඇයි සර් කසාද බැන්දෙ නැත්තෙ මෙච්චර වයසට යනකම්ම? අර අන්තිමට ඉදිය කියන ගර්ල් සර්ට දේවල් නෑ කියල දාල ගියා කියල මෙහෙම අවුරුදු තිස් අටක් වෙනකම් තනියම් ඉන්න ඕනෙද සර්? ශී මූව්ඩ් ඔන් හර් ලයිෆ් ,වට් අබවුට් යූ?”
“එහෙම දෙයක් නෙවි කනිශ්‍යා .ඒවුනාට මන් පහුගිය කාලෙම උත්සාහ කලේ මගේ කරියර් එක ඩිවලොප් කරගන්න.මන් කිසිම වෙලාවක මැරේජ් එකක් හරි රිලේශන්ශිප් එකක් ගැන හරි හිතුවෙ නෑ”
“ඒවුනාට අපරාදෙ සර්.සර්ට කොච්චර හොද කෙනෙක් හොයාගන්න පුලුවන්ද?”
“🙂🙂🙂🙂🙂🙂 දැන් ඔයාට අෆෙයාර් එකක් නෑද?”
නිරංග සර් මං හිතුවෙවත් නැති වෙලාවක අහපු ප්‍රශ්නෙන් මන් තප්පර ගානකට සයිලන්ට් වුනා.මන් මොකද්ද දැන් කියන්න ඕනෙ කියන ප්‍රශ්නෙ මාව නිරුත්තර කලා.
“අෆෙයාර් එකක් තිබුනා සර් .දැන් ඒක නෑ.එයා වෙන පිටරට ඉන්න ගර්ල් කෙනෙක් එක්ක යාලුයි.ඒනිසා මන් බ්රේක් අප් වුනා.”
එදා එහෙම උත්තරයක් කියන්න මන් පෙලඹුනේ ඇයි කියලඅන් අදටත් දන්නෙ නෑ.
————————————————–
කනිශ්‍යාගෙ ෆෝන් එකට දෙතුන් ගමනක්ම කෝල්ස් ගත්තත් එයා ආන්ස්වර් කලේ නෑ.එයාලගෙ තාත්තා අවුරුදු නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්න නිසා වෙන්නැති.කනිශ්‍යා තාත්තට හරිම බයයි.
අපි තාම අපේ අෆෙයාර් එක එයාලගෙ ගෙදරට ඔෆීශියලි කිවුවෙ නෑ.
මේ පාර නිවාඩුවට එයාලගෙ තාත්තා ගෙදර ආවම කියන්න කියල කනිශ්‍යා දැන් මාස ගානක ඉදල කියනව.මාත් හා කියල කිවුවා.
අද කෝල් කරාම අහන්න ඕනෙ මම හෙට අනිද්ද දවසක ඇවිත් තාත්තා එක්ක මේ ගැන කතාකරන්නද කියල.කොහෙද ඉතින් ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑනෙ ඔය කිසිම දෙයක අහන්න.
“ශෙහාන් පොන්ඩ් එක ලග ටේබල් එකට කපල් එකක් ඇවිත්.අනේ පොඩ්ඩක් බලපන් මචන් .කඩ්ඩෙන් මොනවද කියෝනව,මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ”
අපේ වේටර් කෙනෙක් සම්පත්.මිනිහට කඩ්ඩ බෑ.මොකෙක් හරි ඉංග්‍රීසි වචනයක කියපු ගමන් මිනිහා බ්ලශ් වෙනව .ඉංග්‍රීසි බැරි කම නිසාම මිනිහට වේටර් පෝස්ට් එකෙන් උඩට එන්නත් බෑ.
“ආහ් හරි මචං මන් එන්නම්”
————————————————–
“හෑව් යූ සීන් රාජා ජුවෙලර්ස් ඇඩ්? පූජා?”
“ආහ් යස් සර් අයි ඩිඩ්.අ වෙරි බියුටිෆුල් ඇඩ්වටීස්මන්ට්.අයි ලව් දෙයාර් ජුවෙලරි”
“අයි ඊවන් ඩවුන්ලෝඩඩ් දැට් වන්.”
“වයි සෝ?බිකෝස් ඔෆ් පූජා?”
“නෝ ඇක්චුවලි අයෑම් ලුකින් ෆොර් අ ගර්ල් හූම් අයි කැන් ටෝක් ලයික් දැට්.ඩූ යූ රිමෙම්බර් ද වර්ඩ්ස් දැට් ගයි යූස්ඩ් ටු කෝල් දැට් ලේඩි. සෝ නයිස් ඇන්ඩ් පියෝ ඉංග්ලීශ්”
“සෝ ඉට් මීන්ස් යූ ආර් ගොයින් ටු කෝල් යුවර් ගර්ල් ඕර් වයිෆ් ,ද සේම් වේ ද ඇඩ් ඩිඩ්?”
“යප් ,බට් ඔන්ලි ඉෆ් අයි ෆවුන්ඩ් සච් අ ලේඩි .ඇන් එලිගනට්,කල්චර්ඩ්,රිෆයින්ඩ් ලේඩි”
“ඉම්ප්රෙසිව්.මේක් මී යුවර් බ්‍රයිඩ්ස්මේඩ් .සෝ අයි කැන් හියර් යූ කෝල් හර් දිස් වේ ඇට් ද වෙඩින්ග් නෙ සර්”
“නෝ නෝ ඇයෑම් ගොයින්ග් ටු ටෙල් ඉට් ටු හර් වෙන් වී ආර් අලෝන්.නොට් ඉන් අ ක්‍රවුඩ්”
“ආහ්හ්හ්හ්හ් හරී😊😊😊”
පෙර කොටස්
