ruwa4u පැමිණෙන ඔබ වෙත

කතා කියවන , ruwa4u.com පැත්තේ එන හැමෝටම සුබ දවසක්.. 

ටික දවසක ඉදන් මේ කතාව කතා කරන්න ඕනි කියලා හිතුවා….  ඇත්තටම වෙනදා වගේම සයිට් එකට එන පිරිසේ අඩුවක් පෙනන්නේ නැ. එත් කමෙන්ට් වල ගොඩාක් ලොකු අඩුවක් තියනවා. ඇත්තටම එකට හේතුව මොකක්ද කියන එක හිතා ගන්න බැ. කතාවල මොනවා හරි ප්‍රශ්නයක් තියනවද? එහෙම නැති නම් වෙන ගැටලුවක්ද කියන එක ප්‍රශ්නයක්. කතාව කියවලා ෆේස් බුක් එකවුන්ට් එකෙන්ම කමෙන්ට් කරන්න පුළුවන් ඔප්ෂන් එකත් දීලා තියන නිසා ෆේස්බුක් පේජ් එකේ වගේම කතා වලට කමෙන්ට් දාන්න පුළුවන් කම තියනවා. පහල තියන විදිහට.

ඇත්තටම අඩු පාඩු තියනවනම් අපි කැමති හදා ගන්න. කතාව කියවලා පුංචි තත්පර 10-15ක් වැය කරලා හිතෙන අදහස කියලා යනවනම් එක ඇත්තටම ගොඩාක් වටිනවා.. හොද හෝ නරක ඕනිම දෙයක්.. ඒ වගේම වෙබ් සයිට් එකේ තව වෙනස් වෙන්න එකතු වෙන්න තියන දේවල් උනත් අපි දැන ගන්න කැමති ගොඩක්

ස්තුතියි…  

 

facebook මගින් කමෙන්ට් කරන්න

4 thoughts on “ruwa4u පැමිණෙන ඔබ වෙත

  • May 16, 2018 at 5:20 pm
    Permalink

    Mata hithenne nam issara tharam katha wetenne ne wage 😊 issara man dawasata thunhathara wathawakma site ekata enawa. Eth den enne dawasata serayai 😊 issara lassana katha godak thibba. Den katha ekai dekai wetenne 😊

    Tharaha wennepa honde mehema kiwwata.. honda naraka dekama kiyanna kiyapu nisa kiwwe 😊

    Reply
  • May 16, 2018 at 5:23 pm
    Permalink

    sindu kathawa nedda???….

    Reply
  • May 16, 2018 at 7:36 pm
    Permalink

    Ksima kathawaka prasnayak na.. hama kathawakma hodin liyanawa.. puluwannam.. keti katha web ekata anik ayatath liyanna chans ekak hadala denna.. ema unoth hodai.. hamotama jaya..

    Reply
  • May 16, 2018 at 7:39 pm
    Permalink

    dan godak kata maga natarawelane.ru situwam,innam nubanaminsamada,wasanthaya soya,mindara,amanda,sadutapemkalemi.me kata digatama dannako.hamadama kiyawanawa godaaak hodai.good luck.thank you.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *