සිහිනයට බැදී සිහින

“අම්මෝ”

“මොකෝ සිහිනයා මේ කැගහන්නේ’ අමෙශ් වතුර වීදුරුවක් සිහිනට දික් කරන ගමන් අැහුවා.

“මොකෝ යකෝ මේ බය වෙලා වගේ” අනුපම එහෙම අැහුවේ ෆෑන් එක සිහිනගේ පැත්තට හරවන ගමන්

” නැ බන් මන් මේ නිකන් හිනයක් දැක්කා.සොරි මචන් මන් නිසා උබලට නිදාගන්නත් නැනේ.

“හරි හරි බන් ඕක බිලා නිදාගනින්.උදේට කැම්පස් යන්නත් තියනවානේ.” අමෙශ් කිව්වෙ එයාගේ අැද ලගට යන ගමන්.

අමෙශුයි අනුපමයි ලයිට් ඕෆ් කරට මට නින්ද ගියේ නැ .මන් ආයෙත් මතක් කරන්න ගත්තා මොකක්ද මන් දැකපු හිනේ කියලා.මතක් කරන්න ඕන කියලා මතක් කරාට මට මටත කවුරු හරි මට ගහනවා විතරයි .

ඊයේ රැ හරියට නිදාගත්තේ නැති නිසාද කොහෙද කසුනයා අැද ලගට අැවිත් කැගනකොට තමයි අැහැරුනේ.

“අඩෝ නැගිටපන් උබ යන්නෙ නැද්ද” කසුන් මගේ කකුලෙන් අදින ගමන් අැහුවා.

අපි බාත්‍ රූම් යනකම් ඌට ටිකක් ඉන්න දියන්.ඊයේ රැ නිදාගත්තේ නැනේ. අමෙශ් කිව්වේ කරට තුවාය දා ගන්න ගමන්.

“ඒ මොකෝ බන් ඒ.අැයි මූට ලව් සික් ද” සමිරයා අනුපම දිහා හැරිලා අැහුවා .

“යකෝ යාලුවො උනාට මූ මැරිලා ගියත් තොපි දන්නවද .තලපතා දැම්මා වගේ තොපි දෙන්නා නිදි.මූ ඊයේ රැ හීනෙන් බය වෙලා නැගිටානේ.

“අපෝ බන් චිත්තයක් වගේ නේ උබත්” සමිරයා කිව්වා .

‘ නැ බන් මටත් හිතාගන්න බැ එකපාරටම මොකද උනේ කියලා.හරි හරි ඕක අල්ලලා දාපන්.කෝ අරූ තාම අැතුලේද”

“අඩෝ වරෙන් ඉක්මනට.පරක්කු උනොත් නාගයා අැතුලට ගන්න එකක් නැ “

කොහොම හරි නාගයා එන්න කලින් අැතුලට පැනගත්තා.

“කොහෙද බන් උබ ඉන්නේ .නාගයා දැන් ගොඩක් වෙලා ඉදන් උබ දිහා බලන් ඉන්නවා .” අමෙශ් මගෙ කනට කරලා කිව්වා .

” නැ බන් එහෙම නැ ” එක කියනකොටම සර් කාරයට මාට්ටු.

“ආ…බොඩ් එකට අැවිත් ඉතුරු ටික සම්පූර්ණ කරන්න.


(Comment වටිනවා ගොඩාක් හොදේ… )


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “සිහිනයට බැදී සිහින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *